පුරාතන චින්තනය
"එකිනෙකාගෙන් දිගු දුරකින් වෙන් වුවත් ස්වාධීන වුවත් පැරණි ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් ලෙස සැලකෙන කොන්ෆියුසියස් සහ ලා ඕ ත්ස ( Lao Zi) චීනයේ කහ ගංගා තැන්නේ ද බුදුන් ඉන්දියාවේ දැඩි අව්වට දැවෙන භූමියේ ද සරතුස්ත්‍ර ( Zarathustra) ඉරානයේ නිමක් නොපෙනෙන කඳුකරයේ ද පැරණි තෙස්තමේන්තුවේ දිවැසිවරයන් මළ මුහුදේ ඉවුරුවල ද ආරම්භ කරනු ලැබුවේ මනුෂ්‍ය වර්ගයාගේ සමෘද්ධිය පිණිස හේතුවන නව කාලපරිච්ෙඡ්දයකි” ( Malina & Vašíček, 1990: 1) .
Comments
Post a Comment